
ගුවන් සේවිකාවක් වටා ලියවුණු කතා පුවතක් ඔස්සේ සිරස රූපවාහිනියෙන් දිග හැරෙන පූජාහි කරන්ට හිමිව ඇත්තේ ඉතා කෙටි චරිතයකි.ඔහු පූජා ටෙලි නාට්‍යයේ පූජාගේ සැමියාගේ චරිතයට පණපොවනු ලබයි.
මේ සුන්දර කතාවලට වඩා කරන්ගේ පැමිණීම හරහා එහි දර දිය ඇදි නළු නිළියන්ට සිදුවූ අසාධරාණය තරමක් කටුක බව වාර්තා වේ.කෙසේවුවද පූජා ටෙලියේ කරන් රගපෑ චරිතයට ඔහු අය කළ මිළ රුපියල් ලක්‍ෂ 15ක් බව පැවසේ.ඔහුට ඒ මුළු මුදලම ගෙවා ඇතත්, මෙහි ප‍්‍රධාන චරිත රගපෑ ශ‍්‍රී ලාකේය නළු නිළියන්ට ඔවුන්ගේ චරිත වෙනුවෙන් ගෙවීම් නිසි පරිදි සිදු කර නැති බවත් වාර්තා වේ.